Header Ads

test

නිර්මාණශීලී ඇස්බැන්දුම-3D paintings

ඔයාලත් 3D paintings දැකලා ඇතිනේ?මේවා එහෙම ලේසියෙන් කරන්න බෑ.මොකද මේකට නිර්මානශීලී බව වගේම ඉවසීමත් අනිවාරයෙන්ම ඕනෙ.බලන්නකෝ මේ ටික පුදුමත් හිතෙයි හැබැයි ඇත්ත ඈ? මේ කලාව ලංකාවෙ ප්‍රසිද්ධ නැති වුනාට සමහර රටවල් වල නම් ගොඩක් ප්‍රසිද්ධයි.ඒ රටවල් වල මේක කට්ටිය තමන්ගෙ ජීවනෝපාය විදිහටත් සිදුකරනවා!













මෙන්න පැන්සලෙන් කරපු ටිකක්.


 













No comments:

Powered by Blogger.