Header Ads

test

Thief 2014 [PC]

කස්ටියටම ගූඩ් මොර්නින්ග් අද දෙන්ඩ යන්නෙත් එල game 1ක් ගැන විස්තර සමහර විට ඕගොල්ලෝ අහලත් ඇති ඒ තමා Thief 2014


මේක ගැන කතා කරනවා නම් මේක අයත් වන්නේ Shooter & Strategy කියන වර්ගෙට කතාවේ තේමාව ගැන කතා කරන්ඩ අවශ්‍ය නැ මොකද කතාවේ නමෙන් හොයා ගන්ට පුළුවන් මොනවද කරන්ඩ තියෙන්නෙ කියල ඉතින් මොනවා උනත් මේක Strategy games play කරන අයට ලොකු ආතල් 1ක් ගන්ඩ පුළුවන් game 1ක් වෙයි නමුත් වැඩේ කියන්නෙ මේක release වෙන්නෙ පෙබරවාරි 25 ඒ කියන්නෙ තව දවස් කීපයයි.

OFFICIAL TRAILER








6 GB

Win 7 64

DX 11

20 GB

මතක ඇතිව අපේ පොස්ට් හොඳ නම් comment 1කකුත් දාගෙනම යන්ඩ හොඳේ.


No comments:

Powered by Blogger.