ආතල් එකේ බැංකුවක් දෙකක් කඩමුද?
කස්ටියම බලන්ඩ ඇති මොකක්ද බොලේ මේ බැංකු කැඩිල්ල කියල. නැ නැ එහෙම දෙයක් නෙවෙයි මේ තමා Payday කියන game එක. PAYDAY: The Heist තමා පළමු වැනි game එක ගිය අවුරුද්දේ අගෝස්තු 13 තමා මේකේ දෙවැනි game එක release උනේ ඒක PAYDAY 2 කියලයි ආවේ game එක develop කරන්නේ starbreeze කියල company එකකින් rockstar ලගේ සම්බන්දයකුත් තියෙනවා එහෙනම් games දෙකටම පහල download ලින්ක් තියෙනවා.![]() |
| INTEL CPU-Core 2 Quad Q8200 2.33GHz AMD CPU-Athlon II X4 620 Nvidia GPU-GeForce GTX 460 AMD GPU-Radeon HD 5850 1024MB RAM -3 GB OS-Win 7 32 Direct X -DX 9 HDD Space-10 GB |
Payday The Heist Game Trailer
Payday 2 Game Trailer
ඔයාට ඕන game එකේ photo එක උඩ CLICK කරාම game එකේ torrent file එක download වෙයි එහෙනම් මම ගියා!



![http://torcache.net/torrent/5C6D4BD6C466DA3266301F1AF19F18919509DCA9.torrent?title=[kickass.to]payday.2.flt](http://www.starbreeze.com/wp-content/uploads/2013/01/PAYDAY_2.png)
![http://torcache.net/torrent/A9EC2D08C5BF75F3E138D7A278DAF4A92E989288.torrent?title=[kickass.to]payday.the.heist.reloaded](http://www.starbreeze.com/wp-content/uploads/2013/01/PAYDAY.png)
No comments: