Header Ads

test

computer එක ඔන් වෙනකොටම welcome sir කියන විදිහට හදාගමු.



ඔයාලත්  ඔය විද්‍යා ප්‍රබන්ධ වල එහෙම දැකලා ඇතිනේ කොම්පුටර් එක ඔන් වෙනකොටම වෙල්කම් කියන සීන් එක.ඉතින් මටත් හිතුන ඔය සීන් එක මගෙ කොම්පුටර් එකටත් කරල බලන්ඩ පුලුවන්ද කියල  හොයල බලන්න.අන්තිමට මට අහුවුනා ඒක කරන විදිහ අනිවා වැඩ.පොඩි අව්ලකට තියෙන්නේ මේක කියන එකා සිංහල දන්නෙ නැති එක.ඒක නිස ඉන්ග්ලිශ් වලින්ම ගහන්න. (xp) අයට විතරයි.




  • මුලින්ම නේට් පෑප් එකක මේ කෝඩ් ටික ගහගන්න.

*මෙතන 'welcome sir' කියන වාක්‍ය වෙනුවට ඔයාලට කැමති වාක්‍යක් දෙන්න 


  • ඊට පස්සේ ඒක welcome.vbs කියා සේව් කරන්න. 
  • සේව් කරපු එක කොපි කරලා 

    C:\Documents and Settings\All Users\Start Menu\Programs\Startup කියන පාත් එකේ සේව් කරන්න.


    ඊට පස්සේ restart  කරලා බලන්නකෝ බඩු වැඩ!

    No comments:

    Powered by Blogger.