Header Ads

test

අපේම අපේම අපේ mp3 ප්ලේයරය-smp3


සොෆ්ට්වෙයාලන්තයේ ඇඩ්මින් විදිහට මම ගොඩක් අපේ දේවල් ඔයාලට දෙන්න උත්සාහ කරනවා.ඉතින් මේකත් අපේ කොල්ලෙක්ගෙ වැඩක් ශාලිත සුරංග කියල කෙනෙක් ගෙ. අනිවාර්යයෙන්ම ඩවුන්ලෝඩ් කරගන්න,එයාට සහයෝගයක් විදිහට.කිසි අව්ලක් නෑ තේරෙන සිංහලෙන්මයි ඔක්කොම තියෙන්නෙ අපිට කැමති විදිහට වෙනස්කම් කරගන්නත් පුලුවන්!sound කොලිටියත් අව්ලක් නෑ.මම දෙන්න යන්නෙ මේකෙ 1.2 සංස්කරණය.වින්ඩෝස් එක්ස්-පී , විස්ටා, සෙවන්, එයිට් ඕනේ එකක වැඩ
මේවගේ වැඩ තමයි අපිට තවත් ඕනෙ ඇත්තටම අගයන්න ඕනෙ වැඩක්. 

මේකේ තියෙන දේවල්...
  • පාට සහ එලිය වෙනස් කල හැකි ඉතා ආකර්ශනීය ස්කින් 10ක්.
  • නාද ගොනු ආකාර විශාල ප්‍රමාණයක් ධාවනය කල හැක.
  • ඕඩියෝ ලැයිස්තුව පහසු ලෙස කළමනාකරණය.
  • කෑලි 10ක් සහිත නාද සමානකරනය සහ එහි පෙර සැකසුම්.
  • විවිද නාද ආකාර වලට ඉබේ සැකසෙන නාද සමානකරනය.
  • නොමිලේ සින්දු සොයන ස්ථානය.
  • දෘෂ්ටි සංකල්පන 5ක්.
  • ප්ලේයර ආකාර 3ක් සහ ප්‍රයෝජනවත් පද්ධති උපදෙස්.
  • නාද ගොනුවෙහි විස්තර කියවනය.
http://sourceforge.net/projects/smp3sinhala/

ඔහුගේ තවත් නිමැවුමක්> Live DJ සිංහල.
Dowload now| Livedj සිංහල.
(මෙය තවම පරීක්ෂා කරමින් ඇති බැවින් බීටා ඉදිරිපත්කිරීම ඔබ වෙත ලබා දෙනු ඇත)

No comments:

Powered by Blogger.