Header Ads

test

ඔයාගේ PC එකේ පාස්වර්ඩ් එක අමතක වුනොත්?


මෙකනන් හිත ඇදිල යන පෝස්ට් එකක් වේවි මොකද මේ වගේ අවස්තාවලට අපිත් මුහුන දීලා ඇති නැත්නම් මුහුන දෙන්න වුනොත් එහෙම මොකද කරන්නේ ඒක ගැන ලත වෙවී ඔහේ බලාගෙන ඉන්නවද?හැබැයි අද ඉඳලා නම් එහෙම වෙන්නෙ නෑ මොකද මම කියන්න යන්නේ පාස්වර්ඩ් එක අමතක වුනොත් මොකද කරන්නේ කියලා.හැබැයි පොඩි අව්ලක් තියෙනව.මේක කරන්න අපිට Guest Account එකක් ඕනෙ. ඒකෙන් මෙහෙමයි කරන්නෙ,



  • මුලින්ම  Guest Account එ කට ලොග් වෙන්න.
  • My Computer
    Right click  කරන්න.
  • Manage කියන එක තෝරා ගන්න.
  • ඒකේ Local Users & Groups  කියන එක ඩබල් ක්ලික් කරන්න.
  • දැන් Users ක්ලික් කරන්න.
  • තියෙනව නේද එතන සේරම account ටික?
  • ඒවයින් Administrator තොර ගන්ඩ.
  • දන්Right click කරලා  Set Password තෝර ගන්න.
  • ඊට පස්සේ  Proceed කරන්න
  • දැන් ඉතින් තමන්ට ඕනෙ  password එක දාල ලොග් අවුට් වෙලා Administrator  වලට ඒ පාස්වර්ඩ් එක ගහල ලොග් වෙන්න .

ඕනෙ නම් ඉතින් පස්සෙ ආයිමත් පාස්වර්ඩ් එක චේන්ජ් කරගන්න!



මේවගේ පට්ට වැඩ කෑලි තවත් දැනගන්න ඕනෙනම් අපිට ලයික් එකක් දාන්න මොකද ඒ පුන්චි ලයික් එක අපිට ලොකු හයියක්.

No comments:

Powered by Blogger.