Header Ads

test

computer එකෙන් drums ගහමුද?


හරි හරි යාංතං ඇති පොඩි වැස්සක් වැටුන! ඒක නේමේ මම අද ආවෙ පොඩි ෆන්සොෆ්ට්වෙයා කෑල්ලකුත් අරගෙන.මම ඔය සංගීත ක්ශේත්‍රය ගැන නම් එච්චර දන්නෙ නෑ කමක් නෑ මම අද ඔය ගොල්ලන්ට ගෙනාවෙ ඩ්‍රම්ස් ප්ලේයර් එකක්!ඒ කිව්වෙ කීබෝඩ් එකෙන් ඩ්‍රම් ගහන්න පුලුවන් සොෆ්ට්වෙයා එකක්. bass drum,floor drum,cymbals,tom tom,hi-hat cymbals,snare drum වලින් මේ ඩ්‍ර්ම් ප්ලේයරේ සමන්විතයි.ඒත් එක්කම මේකෙන් අපිට වේගය අඩු වැඩි කරල ඩ්‍රම් ගහන්නත් පුලුවන්.මුලින් පුරුදුවෙද්දි ටිකක් අමාරුයි තමා ඒත් ටිකක් කල්යද්දි එච්චර අව්ලක් නෑ!හැබැයි ඩ්‍රම් ගහන්න ගිහිල්ලා කීබෝඩ් එක එහෙම කඩාගන්නව නෙමේ හරිය?
මෙන්න එහෙනම් බාගන්න,ඩ්‍රම් ටික පැලෙන්නම ඩ්‍රම් ගහන්න,

http://www.mediafire.com/download/yylupx5j2vu2g0w/dacdrums+by+softwarelanthaya.blogspot.com.exe

මම හැමතැනම හෙව්වා මේකෙcrack එකක් ඒත් තිබ්බෙ නෑ. තිබුනත් ඒවා ස්පෑම් ඒක නිසා trail එකක් දුන්නෙ අව්ලක් නෑ ඔයාලට ඕනෙ නම් පුලුවන් දවස් ගාන ඉවර වුනාම ආයෙත් ඉන්ස්ටෝල් කරල පාවිච්චි කරන්න.

No comments:

Powered by Blogger.