Header Ads

test

Hallmark Card Studio සුභ පැතුම් පත් සාදන සොෆ්ට්වෙයා එක.


අපිට විවිධ අවස්ථවලදි සුභ පැතුම් පත් ඕනෙ වෙනවා උදාහරණයක් විදිහට උපන් දින වලට.ඉතින් අපි කරන්නෙ මොකක්ද කඩෙන් ගිහිල්ලා එකක් ගන්න එක. ඒත් අද ඉඳන්නම් එහෙම ඕනෙ නෑ මොකද අපිට මේ සොෆ්ට්වෙයා එකෙන් ගේමක් නැතුවම සුභ පැතුම් පත් හදාගන්න පුලුවන්.මේකෙ එක එක කාඩ් වර්ග 5000ක් විතර තියනවා clipart 13000ක් විතර තියනව ඒක නිසා ලේසියෙන්ම අපිට කාඩ් හදාගන්න පුලුවන්,දන්නැති අය ඉන්නවනම් ඉගෙන ගන්න මේකෙ video tutorial තියනවා. එහෙනම් පහලින් බාගන්න.
http://lp.ezdownloadpro.info/doc/?q=Hallmark%20Card%20Studio%20Deluxe%20%282014%29%20DVD

No comments:

Powered by Blogger.