Header Ads

test

ලේසියෙන්ම photo edit කරගන්න ඔන්ලයින් photo editing website ටිකක්.


මම අද දෙන්න යන්නෙ ලේසියෙන්ම ඔන්ලයින් අපේ ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන් වෙබ්සයිට් ටිකක්.photoshop වගේ ටිකක් ඉගෙන ගෙන කරන්න ඕනෙ ටිකක් අමාරු වැඩක් නෙමෙයි මේවගෙන් ලේසියෙන්ම ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන්.කාටත් තේරෙන සරල ඉන්ටෆේස් එකක් තමයි මේවගෙ තියෙන්නෙ.පොටෝශොප් තරම්ම බැරිවුනාට මේවගෙනුත් ගොඩක් හොඳට ෆොටෝස් ඉඩිට් කරගන්න පුලුවන්.බුකියෙ දවසින් දවස පොටෝස් දාන අයියලා අක්කිලාට මේක හෙන ප්‍රයෝජනවත් වෙයි ඈ. :)
මේ සයිට් වල රෙජිස්ටර් වෙන්න ඕනෙ නෑ කෙලින්ම වැඩේට බහින්න පුලුවං.

  1. http://pixlr.com/
  2. http://www.fotor.com/
  3. http://fotoflexer.com/
  4. http://ipiccy.com/
  5. http://www.photoshop.com/tools
  6. http://editor.pho.to/
  7. http://www.picmagick.com/
  8. http://www.ribbet.com/
  9. http://www160.lunapic.com/editor/


No comments:

Powered by Blogger.