මොනිටරෙන් ඩිස්කො දාමු.... (Use Your Monitor As Disco Lights)
මේක 521KB විතරයි. අරගෙනම බලන්න .හැබැයි මේක වැඩ කරන්නෙ Java RunTime Install කරල තියෙනව නම් විතරයි.නැතත් අව්ලක් නැ.මොකද install වෙද්දි ඒකත් Download වෙනවා.
[Download Link එක ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' Click කල විට ඔබට අවශ්‍ය File එක Download කර ගත හැක.]
පහල තියෙන්නෙ ඒ Software එකේ Screenshots එකක්.
මේ Blog එක දිගටම කරගෙන යන්න අපිට ඔයාලගෙ අදහස් ඕන කරනව..ඒක නිසා කරදරයක් නැත්තන් Comment එකක් දාල යන්න....

No comments: