තමන්ගෙ Blog එකේ Posts කාටවත් Copy කරන්න බැරි කරමු.
ඔන්න ම්චන්ලා මේ පොස්ට් එකනම් Blog කරන කට්ටියට ගොඩක් වැදගත් වේවි
දැන් ඔයාගෙ Blog එකට ගිහින් බලන්නකෝ Post Copy කරන්න දෙනවද කියලා.
මොකක් හරි අවුලක් වුනොත් පහලින් Comment 1ක් දාන්නකෝ.
- මුලින්ම මෙතනින් Blogger Dashboard: එකට යන්න.
- දැන් layout >> Add >>Html/Javascipt gadget:
- දැන් Html/Javascipt gadget එකේ පල්ලයහ තියෙන Codes ටික Paste කරගෙන SAVE කරන්න
දැන් ඔයාගෙ Blog එකට ගිහින් බලන්නකෝ Post Copy කරන්න දෙනවද කියලා.
මොකක් හරි අවුලක් වුනොත් පහලින් Comment 1ක් දාන්නකෝ.

No comments: