Header Ads

test

Adobe Affter Effect එකෙන් වැඩ දාලා වීඩිඕ හදන්න මෙන්න අපෙන් Action Essentials 2 නොමිලේම.



ඔන්න අද මන් ගෙනවේ Video Edit කරන අයට ගොඩක් වටින දෙයක්. මේකෙන් Action Films වල තියෙනවා වගේ එක එක වැඩ කෑලි දාල වීඩිඕ එක හදන්න පුලුවන්. මේකෙ තියෙන්නෙ එක එක වර්ගයේ ගිනි දැලි තුවක්කු උන්ඩ හරියටම කියනවනම් ඔය පල්ලයහින් තියෙන පොටෝ එකේ තියෙන්නෙ ඒව තමයි.
මීට වඩා තියෙනවා. හරි එහෙනම් පල්ලයහ Download Button තියෙන එක ඔබලා Download කරගන්නකෝ.

http://www.mediafire.com/download/rdvoa7xq4snqm1m/Action+Essentials+2.zip


ඔය පහලින් තියෙන්නෙ Action Essentials 2 එකෙන් හදපු වීඩිඕස් වල පොටෝ ටිකක්. ඒවත් බලන්නකො එහෙනම්.

 

Affter Effect Video Editor එකෙන් නම් ඔය Action Essentials 2 එකේ තියෙන කොටස් කරාම පෙන්නන්නෙ මේ පහල තියෙන පොටෝ එකේ වගේ. ඒක හදාගන්නෙ කොහොමද කියලා Photo එකට පහලින් තියෙන වීඩිඕ එකෙන් බලලා තේරුම් ගන්නකෝ.

ආයෙත් අලුත් පොස්ට් එකකින් හමුවෙමු. පෝස්ට් එක හොදනම් Comment එකක් දාගෙනම යන්නකෝ. Facebook එකෙනුත් Comments දාන්න පුලුවන්.

No comments:

Powered by Blogger.