Header Ads

test

Avast 2016 අලුත්ම සංස්කරණය උණු උණුවෙම Download කරගන්න.

  
ඔන්න අද අරන් ආවෙ ඔයගොල්ලොන්ගෙ කොම්පියුටර් වලට හුගක් වටින සොෆ්ට්වෙයා එකක්. මේ Avast 2016 සංස්කරනය. මේක Trial Vertion එකක්, ඒත් මේක දවස් 30ක් වගේ නොමිලේ ලබා ගන්න පුලුවන්. මන් මේ සොෆ්ට්වෙයා එකේ key,patch එක හරි හොයලා දාන්නම්කො ඔයගොල්ලොන්ට ඕන තරම් කාලයක් පාවිච්චි කරන්න හරිගස්සල දෙන්නම්කො. එතකන් පල්ලයහින් සොෆ්ට්වෙයා එක Download කරගන්නකෝ.

 http://www.avg.com/us-en/download-avg-antivirus-free-1425
සොෆ්ට්වෙයා එක හොදනම් පල්ලයහින් Comment එකකුත් දාගෙනම යන්නකෝ. ඊලග පෝස්ට් එකෙන් හමුවෙමු.

No comments:

Powered by Blogger.