Header Ads

test

අපේ ෆොටෝ එක මෙකප් කරගමු.


අපි කවුරුත් කැමතියි නේ අපේ මූන ලස්සනට පේන විදිහට තියාගන්න.ඉතින් මටත් හිතුනා ඔය වගේ ලස්සන මුහුනක් හදාගන්න.ඉන්ටනෙට් එකෙන් මමත් හොයාගත්තා එකකට එල සොෆ්ට්වෙයා එක.හැබැයි ඉතින් අපිට මූනෙ ඔලුවෙ ගාන්ඩ ක්‍රීම් එහෙම නෑ ඈ .ඔයාල බලනව ඇති මම රූපලාවන්‍ය ක්ශේෂ්ත්‍රයටවත්(මාර ගේමක් දීල මේක ගැහුවෙ) බැහැලද කියල!නෑ නෑ එහෙම නෑ. මේක සොෆ්ට්වෙයා එකක්.මේකෙ නම තමා Photo makeup editor. මේකෙන් අපිට අපේ ෆොටෝස් මෙකප් කරල ගන්ඩත් පුලුවන්.

ඒවගේම ඉතින් අනිත් අයගෙ ෆොටෝස් විරූපි කරල හොල්මන් වගේ ගන්ඩත් පුලුවන්(මම දුන්නේ නරක අදහසක් ද කොහෙද!)මොක වුනත් කමක් නෑ එල සොෆ්ට්වෙයා කෑල්ල.ෆේස් බුකියෙ ඉන්න උන්ට එහෙම තමන්ගේ ෆොටෝස් මේක්ප් කරල නිකං මැක්ස් පොරවල් වගේ ඉන්ඩ පුලුවන්! :-)



                                                     >>බාගන්න මාව ක්ලික් කරන්න<<

No comments:

Powered by Blogger.