Header Ads

test

පරිගනකයෙන් එලාම් එකක් තියාගමු.



මට හිතෙන හැටියට ලංකාවෙ අය තමා වෙලාවටම වැඩ කරන්නේ. එකයි මේක දෙන්න හිතුවෙ.මම වගේම ඉතින් ඔයාලත් කොපුටරේ දාගෙන ෆේස්බුක් එහෙම යනකොට වෙලාව යනව දැනෙන්නෙවත් නෑ නේද?පංති එහෙම තියෙන දවස්වලට තමා ගොඩක් අව්ල.කොහොමද පරක්කු වෙලා දඩි බිඩි ගාල ලෑස්ති වෙලා පන්ති පරක්කු වෙලා යනකොට?අදින් පස්සෙ නම් ඉතින් එහෙම වෙන්නේ නැති වෙයි.
මොකද මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට පුලුවන් එලාම් එකක් තියාගන්න.ඒවගේම අපිට කැමති ටෝන් එකකින් කැමති වේලාවට කැමති කාලයක් එලාම් වදින විදිහට මේකෙ සෙටින්ග්ස් අපිට හදාගන්නත් පුලුවන්!හිතනව ඔයාලට ගොඩක් ප්‍රයෝජනවත් වේවි කියල .ඔන්න එහෙනම් මම යනවා ඔයාලට ජය!

ස්ක්‍රීන් ශොට්ස්:-







                                               
                                                        >>බාගන්න මාව ක්ලික් කරන්න<<

No comments:

Powered by Blogger.