Header Ads

test

Drivers හොයාගන්න බැරිද?




ඔන්න අපි කොම්පුටර් එක ෆෝමැට් කරනවා ඊට පස්සේ වින්ඩොස් දාල ගේමක් එහෙම ඉන්ස්ටෝල් කරගෙන ඒක ගහන්න යනවා...අම්මටහුඩු ගේම වැඩ නෑනෙ! මලකෙලියයි ඩ්‍රයිවර්ස් දාගෙන නෑ නෙ! දැන් කොහෙන්ද ඩ්‍රයිවර්ස් ගන්නේ?
මෙන්න මේ වගේ අවස්ථාවලට අපේ යාලුවෝ ඕනෙතරම් මුහුන දීල ඇති එක ආයෙත් නොවෙන්න තමා මම මේ සොෆ්ට්වෙයා එක ඔයාලට දෙන්නේ.මේ සොෆ්ට්වෙයා එකේ නම තමා Driver Genius මේකෙන් අපි අපෙ කොම්පුටරේට ඕනේ ඩ්‍රයිවර්ස් හොයල බාලත් දෙනව! කරන්න තියෙන්නෙ මේක බාගෙන බාගන්න ඉන්ස්ටෝල් කරගෙන ඕපන් කරගන්න .ඊටපස්සේ එයි start scan කියල ඒක ක්ලික් කරන්න .
ඉතින් ඊටපස්සේ මේ සොෆ්ට්වෙයා එකෙන් අපිට ඕනෙ ඩ්‍රිවර්ස් ස්කෑන් කරල හොයාගෙන ඔටෝම බාලත් දෙනව ඈ! එල කියල හිතනව කොමෙන්ට් එකක් දාල යන්න.






                                                         

                                                 
DOWNLOAD

නිවැරදිව Install කරගන්නා ආකාරය සඳහා පහත වීඩියෝව බලන්න.


No comments:

Powered by Blogger.