Header Ads

test

desktop එක පිලිවෙලට තියාගමු.



stardock fences කියන්නේ අපේ ඩෙස්ක්ටොප් එක පිලිවෙලට තියාගන්න උදවු වෙන සොෆ්ට්වෙයා කෑල්ලක්.මෙකෙන් අපිට පුලුවන් අපේ ඩෙස්ක්ටොප් එක කොටස් කීපයකට බෙදලා අපේ සොෆ්ට්වෙයා එහෙම ඒකට වර්ග කරලා දාන්න.
කරන්න තියෙන්නේ මම දෙන සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගෙන අපිට කැමති විදිහට මේකෙන් ෆෙන්සස් හදාගන්න එක .මේක බාගෙන බැලුවාම ඔයාලට  තේරෙයි!




                                                                   

                                             <<බාගන්න>>

No comments:

Powered by Blogger.