Header Ads

test

සොෆ්ට්වෙයා ලන්තය android ඇප් එක නිකුත්වේ !!



අපි හොඳින්ම දන්නවා සොෆ්ට්වෙයාලන්තයට නිතරම යන එන අලුත් අලුත් දේ දැනගන්න කැමති පාඨකයො  විශාල සංක්‍යාවක් අපි වටේ එකතු වෙලා ඉන්නවා.ඒවගේම දැනුත් මින් ඉදිරියටත් එකතුවේවි .ඒගොල්ලන්ට ගොඩක් සමීප වෙලා ඉතා ඉක්මනින් තොරතුරු ලබාදෙන අදහසින් තමා මම මේ ඇප් එක හැදුවෙ.මේ ඇප් එක මඟින් ඔයාලට පුලුවන් අපේ සයිට් එකේ අලුත්ම තොරතුරු දැනගන්න මේ ඇප් එක ක්‍රියාකරනහැටි කිව්වොත් මේකෙන් අපේ බ්ලොග් rss පෝශක ලබාගෙන ඒව ඔයාලගෙ ඇන්ඩ්‍රොයිඩ් ජංගම දුරකතනයට ලබාදෙනවා .ඇප් එක ගැන තව දැනගතයුතු කරුනු බොහෝමයි ඒක නිසා මේ ඇප් එකේ ගුණ දොස් විචාරය කරල පොඩි කමෙන්ට් එකක් දානවනම් ලොකු උදව්වක් වගේම ලොකු ශක්තියක්  !!!ස්තූතියි ඔයාල හැමෝටම දිගටම අපිත් එක්ක රැඳිල ඉන්න !!!

*බාගන්න ඕනෙ නම් පහල තියන බට්න් එක ක්ලික් කරන්න. නැත්නම් QR code එක ඇන්ඩ්‍රොයිඩ් ෆෝන් එකකින් ස්කෑන් කරල බාගන්න. 

http://appgenz.com/store/apps/details?id=com.appgenz.app000456

 scan the QR code!

No comments:

Powered by Blogger.