Header Ads

test

mobile partner අලුත්ම වර්ශන් එක බාගන්න එන්නෝ ...!



ඉන්ටනෙට් යන කවුරුත් ඉතින් දන්න සොෆ්ට්වෙයා එකක්නේ මොබයිල් පාර්ට්නර් කියන්නේ. මේ සොෆ්ට්වෙයා එකම තමා එක එක සන්නිවේදන  සමාගම් ඉඩිට් කරලා කෑලි අඩුකරලා සමහරක් විට කෑලි වැඩි කරලා දෙන්නේ.මම අද ඔයාලට දෙන්න යන්නේ මේකෙ ඔරිමජිනල් අලුත්ම වර්ශන් එක.කෑලි අඩුත් නෑ කෑලි වැඩිත් නෑ.මේක මීට කලින් වර්ශන් වලට වඩා ඇත්තටම හුඟාක් හොඳයි ඒවගේම පෙනුමත් වෙනස් අලුතින් හුඟාක් ප්‍රයෝජනවත් කෑලි ටිකකුත් එක් කරලා තියෙනවා.

track data usage

ඔයාල දන්නවනේ ඉතින් අපි ඉන්ටනෙට් පැකෙජ් එකක් දාල ඉන්ටනෙට් යනවනම් ඒ පැකේජ් එක ඉවරවෙලා ඉන්ටනෙට් ගියොත් අම්බානට කැපෙනවා කියලා අන්න එක වලක්වගන්න මේක අපිට හුඟාක් ප්‍රයෝජනවත් .මේකට අපිට ඩවුන්ලෝඩ් වෙන්න ඕනෙ ඩේටා ප්‍රමානය දුන්නම ඒගාන විතරක් ඩවුන්ලෝඩ් වෙලා ඔටෝ ඩිස්කනෙක්ට් වෙනව.

ඒවගේම මේකෙන් අපිට කෝල් ගන්ඩත් පුලුවන්.මේක තමයි මම ආසම කෑල්ල :-).



මේකට අපිට කැමති බැක්ග්‍රවුන්ඩ් පික්චර් එකකුත් දාගන්න පුලුවන්.



ඒවගේම cloud පහසුකමුත් තියනව ඈ !!

කොහොම වෙත් එල සොෆ්ට්වෙයා එක ඔයාලගෙ අදහසුත් දාන්න :)..
ආයිමත් අලුත් ලිපියකින් හමුවෙමු.






                                                         

No comments:

Powered by Blogger.