Header Ads

test

තමන් ගැන අනාවැකියක් බලාගන්න කැමතිද?



ඕන්න ගොඩ කාලෙකට පස්සෙ ගෙනාවා නියම සොෆ්ට්වෙයා එකක් මේකත් අර smp3 sinhala සිංහල ප්ලේයර් එක වගේම අපේ කොල්ලෙක්ගෙ වැඩක් අපිට මේකෙන් අපේ නම,උපන් දිනය,පදිංචි පලාත වගේ දේවල් එක් කරල උපන් දිනය අනුව,ලග්නය අනුව අපි ගැන අනාවැකියක් බලාගන්න පුලුවන්.මම කියන්නෙ නෑ මේක 100%ක්ම ඇත්ත කියල .ඒත් මගෙනම් ගොඩක් දේවල් හරියට කිව්වා.උපන් වෙලාවත් එක්ක තිබුනනම් මම හිතනව ගොඩාක් නිවැරදි වෙයි කියල.බාගෙනම බලන්නකෝ යටින් කමෙන්ට් එකකුත් දාගෙනම යන්න ඈ?
මතක ඇතුව බාගත්ත ෆයිල් එකේ තියන fm_deran කියන ෆොන්ට් එක C:\WINDOWS\Fonts කියන පාත් එකේ තියන ෆොන්ට්ස් ෆෝල්ඩර් එක ඇතුලට කොපි කරගෙනම සොෆ්ට්වෙයා එක ඉන්ස්ටෝල් කරගන්න.මෙකේ TOF Pach කියලා Folder එකක් තියනවා ඒකේ තියන Files ටික Install කරපු තැනට Copy කරන්න අමතක කරන්න.
http://www.mediafire.com/download/195wbur5ldaji99/Anagathe+balana+by+webmycomputer.blogspot.com.rar
මෙහි සත්‍ය අසත්‍ය භාවය පිලිබඳ කිසිදු වගකීමක් අප විසින් නොදරන අතර අප සිදු කලේ මෙය ඔබහට ලබා දීම පමණකි.
ඩවුන්ලෝඩ් කිරීමේදී එන වින්ඩෝවේ තප්පර 5ක් සිට දකුනුපස උඩ ඇති skip ad ක්ලික් කිරීමෙන් මෘදුකාංගය බාගත හැක.


No comments:

Powered by Blogger.