Header Ads

test

ලොව ජනප්‍රියම files sharing website 15ක්.


හැමෝම දන්නවනෙ ෆයිල්ස් ශෙයාරින්ග් වෙබ්සයිට් ගැන .files sharing websites කියන්නෙ අපිට කැමති ෆයිල්ස් අප්ලෝඩ් කරලා අනික් අය සමග බෙදාගන්න පුලුවන් වෙබ් අඩවි වලට.අපේ වටිනාකියන ලිපිගොනු ආරක්ෂා කරගන්නත් අනික් අයට ලිපිගොනු ලබා දෙන්නත් මේවා ගොඩාක් වටිනවා(Pictures, MP3, Video, Games, Software,Document).මම ඔයාලට දෙන සොෆ්ට්වෙයාත් මේවට අප්ලෝඩ් කරලා ඒ ඔස්සේ තමයි ඔයාලට දෙන්නෙ.මේ විදිහට වෙබ්සයිට් රෑන්ක් කරන්න සලකා බලපු සාධක තමයි  ඇලෙක්සා රෑනක් එක,Compete වෙබ් අඩවිය අනුව ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක හා මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය.මේ ලින්ක් මත ක්ලික් කිරීමෙන් ඔයාලටත් පුලුවන් ඒ වෙබ් සයිට් වලට ගිහින් රෙජිස්ටර් වෙලා ගිණුමක් හදාගන්න.

35,000,000-මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය 135-ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක| 116 - Alexa Rank. 
22,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය| 462 - ඇමරිකාවෙ වෙබ්සයිට්    රෑන්ක් එක| 147 - Alexa rank

3 | 4Shared
21,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය| 821 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක| 148 - Alexa Rank.

18,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය*100* - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක| *NA* - Alexa Rank.
16,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | *650* - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක| *NA* - Alexa Rank.
9,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 430 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක| 981 - Alexa Rank.

6,750,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 1,597 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 898 - Alexa Rank.

 8 | ZippyShare
6,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 2,164 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 357 - Alexa Rank.

 9 | Uploaded
6,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 2,459 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 231 - Alexa Rank.
5,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 3,117 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 706 - Alexa Rank.
4,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 4,838 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 1,139 - Alexa Rank.
3,500,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 3,559 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 1,363 - Alexa Rank.

13 | RapidShare
3,250,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 5,193 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 1,380 - Alexa Rank.
3,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 5,557 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 1,933 - Alexa Rank.
1,000,000 - මසකට එන විසිටර්ස්ලා ප්‍රමාණය | 9,666 - ඇමරිකාවෙ වෙබ්සයිට් රෑන්ක් එක | 3,554 - Alexa Rank.





                                   

No comments:

Powered by Blogger.